බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කිසිම පුද්ගලයෙකු දේශපාලකයින්ට බියෙන් කටයුතු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ජාතික ජනබලවේගයේ විධායක කාරක සභික ටිල්වින් සිල්වා මහතා පවසනවා . ජාතික ජනබලවේගයේ සියලු දෙනාම කැපවී සිටින්නේ ජනතාව වෙනුවෙන් බවයි ජනරැලියක් අමතමින් ඒ මහතා කියාසිටියේ . ආශ්‍රීත පුවත්: ආර්ථිකේ හදන විට වැඩියෙන්ම බැනුම් ඇහුවේ මුදල් අමාත්‍යංශයයි මහ බැංකුවයි-ඇමති ශෙහාන් (වීඩියෝ) Sri Lanka