Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    2026-03-22

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    2026-03-22

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
    • ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දේවගැති ජෙරොම් ප්‍රනාන්දු රන් මාවතෙන් දිවයිනට

    දේවගැති ජෙරොම් ප්‍රනාන්දු රන් මාවතෙන් දිවයිනට

    2023-11-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බුදු දහමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර, පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

    මෙම දේවගැතිවරයා එවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමෙන් අනතුරුව අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමට සහ ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම සඳහා ගුවන් ගමන් තහනමක් පනවා තිබූ අතර පසුව එම තහනම ඉවත් කර තිබුණා.

    දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද(29) දින අලුයම 01.32 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 658 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එහි මුදල් ගෙවා පහසුකම් ලබන “රන් මාවත” (ඨදකා ඍදමඑැ) විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

    මෙම දේවගැතිවරයා සමග තවත් දෙදෙනෙකු ද පැමිණ ඇති බවයි වී නිව්ස් ගුවන් තොටුපොළ වාර්තාකරු කියා සිටියේ.

    පෙර පුව​තහිටපු ජනපති මහින්ද කිව්වා වගේ සැළුන් දොර අදටත් වලංගුයි
    ඊළඟ පුව​ත ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණයේ අයදුම් පත් ඔන්ලයින් ක්‍රමයට

    සබැ​ඳි පුවත්

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න

    ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    2026-03-22

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    2026-03-22

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    2026-03-22

    බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group