උදාවූ නත්තලත් සමග නුවරඑළියට පැමිණ සිටින දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් අඹේවෙල දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට අද(25) උදෑසන පැමිණි බව අඹේවෙල දුම්රිය ස්ථානයේ නිලදාරියෙකු කියා සිටියා.
නුවරඑළිය ප්‍රදේශයට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් නුවරඑළියේ සිට අඹේවෙල දක්වා සංචාරකයන් ප්‍රවාහනය කරන සුඛෝපභෝගි බස් රථවලින් පැමිණ දුම්රියෙන් ගමන් ගන්නා බවයි එම නිලධාරියා කියා සිටියේ.
අඹේවෙල ප්‍රදේශයේ අද(25) දිනයේ දැඩි මීදුම් තත්ත්වයක්ද පවතින බවයි වාර්තා වන්නේ.













