බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන්වනවා. ඒ අනුව සිංහල සහ දෙමළ මාධ්‍යයේ පාසල් සදහා දෙවන පාසල් වාරය අද දිනයෙන් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. තෙවන පාසල් වාරය නොවැම්බර් මස පළමු වනදා ආරම්භ කිරීමට නියමිතයි.