Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දෙමටගොඩ රුවන්ගේ ගෙදරට බෝම්බ ප්‍රහාරයක්

    දෙමටගොඩ රුවන්ගේ ගෙදරට බෝම්බ ප්‍රහාරයක්

    2023-11-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකුද වන දෙමටගොඩ රුවන් නමැත්තාගේ දෙමටගොඩ වේළුවන පාරේ පිහිටි නිවසකට මෙලෙස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

    පෙට්‍රල් බෝම්බ තුනක් නිවසට එල්ල කර ඇති අතර පෙට්‍රල් බෝම්බ දෙකක් නිවසේ ගේට්ටුවට වැදී ඇති බවත් අනෙක් බෝම්බය වත්ත තුළට එල්ල වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

    පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ගේට්ටුවට එල්ල කරන ලද බෝම්බ දෙකෙන් එක් බෝම්බයක් පිපිරී නොමැති බවත් අනෙක් බෝම්බය පුපුරා ගොස් ඇති බවත්ය.

    කෙසේ වෙතත් බෝම්බය පිපුරුණ විගස එහි සිටි පිරිස වතුර දමා නිවා ඇති බවද පොලිසිය පවසනවා.

    පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

    කිසියම් ප්‍රතිවිරුද්ධ කල්ලියක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර බෝම්බ ප්‍රහාරට පැමිණි පිරිස බොරැල්ල දෙසට පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද වාර්තා වනවා.

    දෙමටගොඩ රුවන් නමැත්තා මේ වන විට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අතර එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසය මගින්ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

     

    පෙර පුව​තචෙස් ඇදලා ලක්මව රිදියෙන් සැරසූ දෙසදි දිවයිනට
    ඊළඟ පුව​ත තරුණ ජීවිතයක් මා ඔයට බිළි

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group