බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තීරු බදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැටී සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් අළුයම් කාලයේ සිදු කළ වැටලිමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ආශ්‍රීත පුවත්: දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස ඉල්ලීමක් Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews