දුම්රිය නියාමකවරුන් අද රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පැය 48 ක වැඩ වර්ජනය තාවකාලිකව අත් හිටුවා තිබෙනවා.
ඒ සති දෙකක කාලයක් සදහායි.
ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් කේ ඩී ඩී ප්‍රසාද් මහතා වී නිව්ස් අප කළ විමසීමකදී සදහන් කළේ අද පෙරවරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරී සමගින් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














