දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් දුම්රිය රියදුරන් එකසිය හැට දෙදෙනෙකු ලබන මාසයේදී බඳවා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා
මේ පිළිබඳ සම්මුඛ පරීක්ෂණ මෙම දිනවල පැවැත්වෙන බවද ඔහු සඳහන් කළා.
මෙම සම්මුඛ පරීක්‍ෂණ ඊයේ පැවැත්වුණු අතර අද සහ හෙටද පැවැත්වෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ