ලෝකයේ සිදුවන මරණ අතුරින් බෝනොවන රෝගවලින් සිදුවන මරණ පුමුඛ වේ.
ශ්‍රී ලංකාවේ මරණ අතුරින් සියයට 83 ක් බෝනොවන රෝග නිසා ඇතිවන මරණ වේ.
බෝනොවන රෝග ඇති කරන ප්‍රධානතම සාධක 4 න් දුම්වැටි භාවිතය පුමුඛ සාධකයක් වේ.
දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය පුද්ගලයන්ගේ සතුට, නිදහස අඩාල කරමින් රසවින්දනය සීමා කරන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දුම්කොළ භාවිතය නිසා ලොව පුරා සෑම වසරකම පුද්ගලයන් මිලියන 8 ක් පමණ මරණයට පත් වන අතර ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් 50 කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත් කරයි.
තවද ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් භාවිතය සඳහා රුපියල් මිලියන 520 ක් වියදම් කරයි.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්














