දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත් කර තිබෙනවා.
දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නව සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා වෙත පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් සිදු කෙරුණා.
ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයී.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.
වෛද්‍ය ආනන්ද රත්නායක මහතා කීර්තිමත් වෛද්‍ය හා සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු වන අතර ඔහු ශ්‍රී ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වනවා
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














