Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිවයින පුරා රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

    දිවයින පුරා රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

    2024-01-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.67 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට දිවයින පුරා රෝහල්
    සදහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

    සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සදහා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

    අද උදෑසන 6.30 සිට සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන් හැර වෘත්තිය සමිති 72 ක් පැය 24 ක කාලයක් සදහා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.

    වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දියත් කරනු ලැබුවා.

    මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ සෞඛ්‍ය සේවා වෘත්තිය සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා.

    http://vnews.lk/wp-content/uploads/2024/01/RAVI-KUMUDEESH-EDIT.mp3

    කෙසේ වෙතත් අද පෙරවරුවේදී වර්ජනයේ නිරතවන වෘත්තිය සමිති සදහා සාකච්ඡාවකට ද ආරාධනා කර ඇති බවයි වී එෆ් එම් සිද්ධමුල්ල කාලීන වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2024/01/RAMESH-PATHIRANA-EDIT-.mp3

    මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැට`ඵ පිළිබදව සාකච්ඡා කර විසදුම් සෙවීම සදහා තමන් අද පෙරවරුවේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවීමට නියමිත බවටයි මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේ.

    පවතින වර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසකට පැමිණි ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත් වූ බවටයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

    මේ ඒ පිළිබදව ජනතාව දැක්වූ අදහස්.

    http://vnews.lk/wp-content/uploads/2024/01/JANTHAWA-EDIT.mp3
    පෙර පුව​තබන්ධනාගාරවල තදබදය ඉහලට
    ඊළඟ පුව​ත රට බංකොලොත්ව තිබු යුගය අවසන්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group