දිවයිනේ ප්‍රදේශ රැසක වායු තත්ත්ව දර්ශකය තව දුරටත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා.
ජාතික ගොඩනැගිලි පර්යේශණ සංවිධානයේ වායු තත්ත්ව දර්ශකයට අනුව මේ වන විට වැඩිම වායු තත්ත්ව දර්ශකය වන ඒකක 107 ක් ගාල්ල නගරයෙන් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම පුත්තලම ඒකක 75 ක් අනුරාධපුර ප්‍රදේශයේ ඒකක 73 ක් සහ කෝට්ටේ නගරයේ ඒකක 71 ලෙස වායු තත්ත්ව දර්ශකය සටහන්ව තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ වාය් තත්ත්ව දර්ශකය පවතින්නේ ඒකක 58 ක් ලෙසයි.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














