දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරැම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී තාවකාලික තද සුළං ඇති වියහැකි බව ද කාලගුණ නිවේදනයේ සදහන්.
තද සුළං ගමන් සහ අකුණු මගින් සිදුවන අනතුරැ වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.