Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-13

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-13

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
    • පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !
    • මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
    • බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
    • නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

    2024-01-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බවට මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

    ඒ අනුව කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති රෝගීන් මෙන්ම ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද ඒ මහතා අවධාරණය කළා.

    විශේෂයෙන්ම අදාළ ප්‍රදේශවල ජීවත් වන පෙනහ`ඵ ආශ්‍රිත ආබාධ පවතින සහ ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් යම් කිසි ආකාරයකට ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවටයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

    මුඛ ආවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මඟින් එවැනි පුද්ගලයින්ට ආරක්ෂා විය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

    පෙර පුව​තහමුදාව ඉවත් කරගන්න – මාලදිවයිනෙන් ඉන්දියාවට දැනුම්දීමක්
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම ජනවාරි 24 වනදා

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි වැසි

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කිරීම් දෙකකට අදාළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-13

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group