දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඉන්දිය මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්පැන් අලෙවියේදී එල්ල වූ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් දිල්ලි මහ ඇමතිවරයා අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම චොදනා සියල්ල මහඇමතිවරයා නියෝජනය කරන ආමි ආද්මි පක්ෂය ප්‍රතික්ෂේප කරනු ලබන අතර, මෙය දේශපාලනික අවශ්‍යතාවක් මත සිදු කළ ක්‍රියාවක් බවටද ඔවුන් චෝදනා කර සිටිනවා.
ඉන්දීය මහ මැතිවරණයට සති කිහිපයකට පෙර මෙම අත්අඩංගුවට ගැනීම පාලක පක්ෂය විසින් දේශපාලනික වාසි ලබා ගැනීමට සිදු කළ බවටද ඇතැම් පිරිස් චෝදනා එල්ල කර තිබෙනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














