දීපාවලි සැමරුම් උත්සව හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු තත්ත්වය දූෂිත මට්ටමට ළඟා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ වායු තත්ත්ව කළමනාකරණ කොමිසම සඳහන් කරන්නේ දීපාවලි සැමරුම් හේතුවෙන් මේ වන විට දිල්ලි නගරයේ වායු තත්ත්වය අතිශය දූෂිත මට්ටමට ළඟා වී තිබෙන බවයි.
වායු දූෂණය ඉහළ යාම සමග ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් හා කුඩා ළමුන් මෙන්ම වයස්ගත පුද්ගලයින් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.
උණුසුම් පුවත්
- ගංජා විකුණු සජබ මන්ත්‍රී ගලඋඩදී මාට්ටු
- දොළවත්තගෙන් NPPය ගැන අනාවරණයක්
- ගොඩ ගැසී තිබූ රියදුරු බලපත් මුද්‍රණය ඇරඹෙයි
- පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
- නිදන් සෙවූ දෙදෙනක් මාට්ටු
- අයවැයට පක්ෂව ඡන්දය දුන් වතුකරයේ වෘත්තීය සමිති නායකයන් ගැන අනාවරනයක්
- නුගේගොඩ රැළියට අපි නෑ – දිගම්බරම් තීරණයක් ගනියි
- සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට රතු එළියක්













