බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා. අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ