බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහි මීළඟ ටෙස්ට් තරගයෙන් අනතුරුවයි. එම තරගය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 100 වන ටෙස්ට් තරගයද වනු ඇති.