Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
    • වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
    • අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
    • දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
    • පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
    • අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
    • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
    • නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිපාවලි සමරන්න වතුකරයේ ජනතාව කල්තියාම සූදානම් වෙයි

    දිපාවලි සමරන්න වතුකරයේ ජනතාව කල්තියාම සූදානම් වෙයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දිපාවලි උත්සවය වෙනුවෙන් අලුත් ඇඳුම් පැළඳුම් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වතුකරයේ ජනතාව අද(16) දින හැටන් නගරයට පැමිණෙන අයුරු දක්නට ලැබුණා.

    නගරයට පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබූ අතර හැටන් නගරයේ රථ වාහන සැලැස්මක්ද දියත් කිරීමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.

    ආරක්ෂාවට පොලිස් නිලධාරීන් රැසක් රාජකාරියේ යොදවා සිටි බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

    එසේම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදා ගැනුණු බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

    හැටන් නගරයේ පදික වෙළඳාමට හැටන් දික්ඔය නගර සභාව මගින් සීමාවන් පනවා ඇති අතර, නගර සභාව මගින් වෙළඳාම් කිරීම සඳහා ලබාදී ඇති ස්ථානවල පමණක් ව්‍යාපාර කටයුතු සිදු කළ යුතුව තිබුණා.

    දිපාවලි උත්සව සමයේ ව්‍යාපාර කටයුතු කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයන් රැසක් හැටන් නගරයට පැමිණ සිටිනවා.

    දිපාවලි උත්සවය මෙම මස 20 වනදාට යෙදී තිබෙනවා.

    පෙර පුව​තපොලිසියෙන් දැනුම්දීමක්
    ඊළඟ පුව​ත සෙව්වන්දි අල්ලන එකේ ප්‍රතිඵලය මොකක්ද කියලා මුජිබර් අහනවා

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    2026-02-22
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group