Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිට්වා පරදවමු බදුල්ලෙන් වලපනේට “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම” ඇරඹේ

    දිට්වා පරදවමු බදුල්ලෙන් වලපනේට “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම” ඇරඹේ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා ආපදා හේතුවෙන් විනාශ වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, මතුරට සහ නිල්දාණ්ඩාහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නැවත ගොඩනැගීම අරමුණ කර ගත් බදුල්ලෙන් වලපනේට “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම” මහා සංඝරත්නය ප්‍රමුඛ විශාල ජනතාවකලේ සහභාගිත්වයෙන් අද(16) දින වලපනේ යොවුන් සේනාංක ක්‍රීඩාංගණයේදී ආරම්භ වූවා.

    ජනවාරි මස 16 දින සිට 19 වන දින දක්වා දින හතරක කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණි රාජ්‍ය නිලදාරීන් ඇතුළු දහස් ගණනක් වූ ජනතාව සම්බන්ධ වීම විශේෂත්වයක්.

    වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම අධිෂ්ඨානයේ මෙහෙයුම මගින් අවහිරි වූ මාර්ග නැවත වාහන ගමනාගමනයට සුදුසු ලෙස සකස් කිරීම, විනාශ වූ ඇල හා අමුණු ප්‍රතිසංස්කරණය කර ගොවියන්ට නැවත වගා කිරීමට හැකි ආකාරයෙන් ගොවිබිම් සකස් කිරීම, ආපදාවට පත් පාසල් නැවත ඉගෙනුම් පරිසරයක් බවට පත් කිරීම, වෛද්‍ය සායන මගින් ජනතාවගේ සෞඛ්‍ය යළි ශක්තිමත් කිරීම, කලාකරුවන්ගේ රසවින්දන වැඩසටහන් මගින් පීඩාවට පත්වූවන්ගේ මානසික මට්ටම ශක්තිමත් කිරීම ආදි කටයුතු සිදු කිරීමට නියමිතයි.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජ්‍ය පක්ෂය, ඌව පලාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් නියෝජනය කරන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන්ද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමිය සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  අධිෂ්ඨානයේ මෙහෙයුම - අඹගහකුඹුර අමුණ සහ ඇළ මාර්ගය පිළිසකර කිරීම අරඹයි
    ditwah rebuilding sri lanka samantha vidyarathna
    පෙර පුව​තඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට
    ඊළඟ පුව​ත නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group