2026 වර්ෂයේ පාසල්වල 06 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව කඩඉම් ලකුණු නිකුත් කරයි2025-11-22 පෙරවරු 8:49
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වතු කම්කරුවන්ට රජය මගින් වැඩි කළ රුපියල් 1700 දෛනික වැටුප ලබාදිමට වතු සමාගම් පියවර ගතයුතු බව පවසමින් හැටන් දික්ඔය වතුයායේ වතු කම්කරුවන් අද උද්ඝෝෂණයක නිරත වුණාග ජිවන වියදම ඉහළ යාම මත දැනට ලබන වැටුපෙන් ජිවත් විය නොහැකි බවයි ඔවුන් පවසන්නේග ආශ්‍රීත පුවත්: යුක්තිය මෙහෙයුමට පොලිස් නිළධාරින් යන්නෙත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා? (වීඩියෝ) Sri Lanka