දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
නිට්ටඹුවේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
නව තාක්ෂණය තුළින් ධීවර කර්මාන්තය ඇතුළු කේෂ්ත්‍ර ගණනාවක් දියුණු කිරීමට පියවර ගන්නා බව ද අනුර කුමාර දිසානායක මහතා සදහන් කළා.