බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද දිනයේ මෙන්ම හෙට සහ අනිද්දා දින වලද දිවයින පුරා තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . දිවයින තුල නිරිතදිග මෙසම මේ වන විට සක්‍රීය තත්වයේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.