බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝකයේ දරුවන්ගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව නවතම අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා. ඒ අනුව දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට දුර නොපෙනෙන බවයි වාර්තා වන්නේ. ලෝකයේ දරුවන්ගේ ඇස් පෙනීම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව අදාළ වාර්තාව මගින් නිගමනය කර තිබෙනවා.