දරුවන්ගෙන් සියයට 60 කට මන්ද පෝෂණය වැළදී ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.
ඔහු පැවසුවේ පවුලක මාසික වියදම ද රුපියල් 76, 000 ඉක්මවා ඇති බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා මේ බව අවධාරණය කළා.
හඬ පට ධාවකයමෙ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අලුතින් ලක්ෂ 40 ක් දිළිදුභාවයට පත්ව ඇති බවට වාර්තාවක් මගින් අනාවරණය කර ඇති බවයි.
හඬ පට ධාවකයමේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ පුබුදු ජයගොඩ මහතා.
හඬ පට ධාවකය