Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දයා ගමගේට අයත් ආයතන තුනක් ප්‍රසිද්ධ වෙන්දේසියට

    දයා ගමගේට අයත් ආයතන තුනක් ප්‍රසිද්ධ වෙන්දේසියට

    2025-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.327 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ජුලි දෙවනා උදෑසන 10ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වානිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

    කොළඹ වානිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල්වරයා විසින් මේ සම්බන්ධයෙන් පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීමක් පළකර ඇති බවද වාර්තා වනවා.

    මෙලෙස දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට තීන්දු වී ඇත්තේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු රුපියල් දස කෝටි හතළිස් දෙලක්ෂ විසි නව දහස් තුන්සිය හතළිස් දෙකක මුදලක් අය කර ගැනීමේ අරමුණෙන් බවයි වාර්තා වන්නේ.

    දයා ගෲප් ලිමිඩට්, දයා ඇපරල් එක්ස්පෝර්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඔලිසපස්බ කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන එලෙස ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තගව සොරකමට තිදෙනෙක් මාට්ටුයි
    ඊළඟ පුව​ත අස්වැසුම මුදල් වංචා කළ නිලධාරිනියට අධිකරණයෙන් ලැබුණු නියෝගය

    සබැ​ඳි පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group