Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු කොරියානු තානාපතිනි හා ටිල්වින් සිල්වා අතර හමුවක්

    දකුණු කොරියානු තානාපතිනි හා ටිල්වින් සිල්වා අතර හමුවක්

    2025-08-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණු කොරියානු ජනරජයේ තානාපතිනි මියෝන් ලී මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
    ඒ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදීයි.
    ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව පත්වීමෙන් පසුව ගෙන යන වැඩපිළිවෙලට කොරියානු ජනරජයේ තානාපතිනිය මෙහිදී සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.
    දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1977 වර්ෂයේ සිට මේ දක්වා අඛණ්ඩව පවත්වා ගෙන යන බවයි ඇය එහිදී සදහන් කළේ.
    ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබදවද මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුව තිබුණා.
    ඒ සදහා දකුණු කොරියාවේ අත්දැකීම් සහ තාක්ෂණික සහාය උපරිමයෙන් ලබා දීමටයි තානාපතිවරිය පොරොන්දු වී ඇත්තේ.
    මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමේ අවස්ථාවන් සඳහා කොරියානු ව්‍යවසායකයින් දිරිගැන්වීමටත් කටයුතු කරන බව තානාපතිනිය එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
    ජාතික ජන බලවේගයේ පාලනය යටතේ මෙරට වංචාව දූෂණය නැවැත්වීම වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ටිල්වින් සිල්වා මහතා එහිදී අවධාරණය කර ඇත්තේ.
    මෙතෙක් කල් පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය වත්මන් ආණ්ඩුව යටතේ අවසන් කර ඇති බවට සහතිකයක් ලබා දිය හැකි බවද ටිල්වින් සිල්වා මහතා වැඩි දුරටත් එහිදී සදහන් කළා.

     

    පෙර පුව​තආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
    ඊළඟ පුව​ත විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් විශේෂ ඉල්ලීමක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group