Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 35 ක්

    දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 35 ක්

    2024-09-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    04 වන දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 09 ක් , රිදී පදක්කම් 09 ක් සහ ලෝකඩ පදක්කම් 17 ක් වශයෙන් සමස්ථ තරගාවලියේ පදක්කම් 35 ක් දිනා ගෙන 09/14 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
    මෙම තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවර 09/11 දින සිට 09/1wee3 දින දක්වා පවත්වා තිබුණි
    එම තරගාවලියේ දී නව දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා වාර්තා 05 ක් තැබීමට ද ශ්‍රී ලංකාව නියෝජනය කළ පිරිමි ක්‍රීඩකයින්  සමත් වී තිබුණි . ඒ අතර මීටර් 100 , මීටර් 100 × 4 සහාය දිවීම , මීටර් 200 , මීටර් 800 සහ උස පැනීම ඉසව් විය .
    එසේම කොළඹ ආනන්ද විද්‍යාලයේ ටෙරෝන් විජේසිංහ ක්‍රීඩකයා මීටර් 100 සහ මීටර් 100 × 4 ඉසව් සදහා නව දකුණු ආසියානු කළාපයේ වාර්තා තබමින් , මෙන්ම කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවක් තබමින්  රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .
    එමෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉදුසර ක්‍රීඩකයා ද මීටර් 200 සහ මීටර් 100 × 4 ඉසව් සදහා දකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා වාර්තා තබමින් රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී සිටියේය .
     මෙම පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09/14 දින පස්වරු 12.50 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 271 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
    පෙර පුව​තනවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පැමිණීම
    ඊළඟ පුව​ත නාමල්ට ඡන්ද ගොඩක් ගන්න තිබුණා මෙහෙම නොකළා නම් -එස්.එම් චන්ද්‍රෙස්න

    සබැ​ඳි පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group