විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 06කින් පරාජයට පත් කරමින්.
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යට ආරාධනා කල අතර නියමිත පන්දුවාර සන්ක්බ්යාව අවසානයේ ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 122ක් ලබා ගත්තා
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 13යි පන්දු 02කදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය තමන් සතුකර ගත්තා.












