බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තේ වගාව සඳහා ආරම්භ කළ පොහොර සහනාධාර වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. ඒ යටතේ රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.