එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
පළමු දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 19ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 68ක් රැස් කරගෙන සිටියා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 263ක්.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම මේ වන විට ඕස්ටේ්‍රලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 195ක් පිටුපසින් පසුවනවා.
උණුසුම් පුවත්
- අදත් වියළි කාලගුණික තත්ත්වයක්
- හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
- අලුතින් ඇරණු කඩයක් නිසා හැටන් නගරය උණුසුම් වෙයි
- හිටපු ජනපති රනිල් අධිකරණයට
- අයිඑම් එෆ් නියෝජිතයින් ජනපති හමුවෙයි
- පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- පාකිස්ථාන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට
- එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට












