ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පැවැත්වෙන ආර්ථික සහ සහයෝගීතාවය සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ තුන් වැනි සැසිවාරයට සහභාගී වීම සදහා එරට අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් මෙරටට පැමිණ තිබෙනවා. දෙදින නිල සංචාරයක් සදහා අද අළුයම ශ්‍රී ලංකාවට පැමිණි තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා වෙළෙඳ අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කළ මෙම සමුළුවට කොළඹදී එක්වීමට නියමිතයි. එහිදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපන, තාක්ෂණික සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමට ද නියමිතයි.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














