Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    2026-08-10

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • කාළගුණයෙන් රතු නිවේදනයක්
    • කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
    • පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා තුර්කි තානාපති කාර්යාලය පවසයි

    තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා තුර්කි තානාපති කාර්යාලය පවසයි

    2023-02-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා තුර්කි තානාපති කාර්යාලය පවසනවා.

    එහි තානාපති හසන්ති දිසානායක මහත්මිය පැවසුවේ තුර්කිය තුළ ශ්‍රී ලාංකිකයන් 270 දෙනෙකු පමණ රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

    තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් පිළිබඳ මේ වන විට සොයා බලමින් සිටින බවද ඇය සඳහන් කළා.

    ආපදාවට ලක් වූ ප්‍රදේශයේ සිටි එක් කාන්තාවක් පිළිබඳව පමණක් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බවද තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය පැවසුවා.

    කෙසේ වෙතත් ශ්‍රී ලාංකික එම කාන්තාවේ ජංගම දුරකථනය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ප්‍රදේශයේ සිටින 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවට තහවුරු වී ඇති බවද ඇය ප්‍රකාශ කළා.

    මේ අතර සිරියානු දේශසීමාවට ආසන්නව තුර්කියට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් 8 ගුණයකින් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

    සුන්බුන් අතර සිර වී සිටින පිරිස් සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වීම හමුවේ තවදුරටත් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

    මේ වන විට වාර්තා වී ඇති මු`ඵ මරණ සංඛ්‍යාව 4300 ඉක්මවා තිබෙනවා.

    එමෙන්ම තුර්කියේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය ලබා දීමට ශ්‍රී ලංකාවද ඉදිරිපත්ව තිබෙනවා.

    ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුවයි. විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා පැවසුවේ ඉංජිනේරු සහ වෛද්‍ය බලඇණිවල සාමාජිකයින් ද ඇතුළත්ව 300ක හමුදා සාමාජිකයන් පිරිසක් තුර්කියේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට පිටත් කර හැරීමට සූදානම් කර ඇති බවයි.

    මේ අතර ලොව බොහෝ රටවල් විශේෂඥ කණ්ඩායම් ද ඇතු`ඵව තුර්කියට සහ සිරියාවට සහන කණ්ඩායම් යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

    Turkish Embassy
    පෙර පුව​තශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය
    ඊළඟ පුව​ත ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති අස්වෙයි

    සබැ​ඳි පුවත්

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.

    මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි

    කාළගුණයෙන් රතු නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    2026-08-10

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-08-10

    උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group