පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.
එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භවීමට නියමිතයි.
තරගය පැවැත්වෙන්නේ රාවල්පින්ඩි හිදියි.
මේ අතර ඊයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති තරගයෙන් කඩුළු 07 ක තියුණු ජයක් ලබා ගැනීමටයි පාකිස්ථාන කණ්ඩායම සමත් වුනේ.
උණුසුම් පුවත්
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට













