අග්බෝපුර 84 ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක කාන්තාවක් බව සඳහන්.
අසල්වැසි නිවසේ පුද්ගලයා සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පගර දීම සිදුව තිබෙනවා.
එම පහරදීමෙන් අදාළ කාන්තාවගේ බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














