Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
    • නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
    • කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
    • ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
    • වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    • ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
    • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    • මව සහ දියණිය විදුලි සැරට බිලි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කෙරේ

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කෙරේ

    2025-12-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නොරොච්චෝලේ, නාවක්කාඩුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙවා.

    බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

    මරණකරු වයස අවුරුදු 38ක් සහ මරණකාරිය වයස අවුරුදු 35ක් බවත් ඔවුන් නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසනවා.

    පුද්ගලික ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

    වයස අවුරුදු 23 ක් වන නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    පෙර පුව​තසත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
    ඊළඟ පුව​ත ආපදා තත්ත්වයෙන් රට ගොඩගැනීමට රජය ඇප කැප වනවා – බුද්ධශාසන නියෝජ්‍ය ඇමති කියයි

    සබැ​ඳි පුවත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    2026-02-08
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    2026-02-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group