මෙවර ජනාධිපතිවරණයේ නිළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු බෙදාහැරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අද දිනය පුරා එම බෙදාහැරීම් කටයුතු මධ්‍යස්ථාන 25 ක් වෙත සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.
සහතික කළ තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු හෙට සිට අදාළ රාජ්‍ය ආයතන වෙත ලැබෙනු ඇති.