Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    2026-02-02

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    2026-02-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
    • අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
    • ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි
    • එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
    • බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ
    • වැලිගම බලය මාලිමාව අල්ලයි
    • රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තැපැල් ඡන්දය කල් දැමූ බවට යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යක් – නිමල් පුංචිහේවා

    තැපැල් ඡන්දය කල් දැමූ බවට යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යක් – නිමල් පුංචිහේවා

    2023-02-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය කල් දැමූ බවට මාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ නියමකර ගත් පරිදි ලබන 22, 23, 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බවයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර තිබෙනවා.

    කෙසේ වෙතත් කල්ගොස් ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය පමණක් බවද නිමල් පුංචිහේවා මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

    මැතිවරණ කොමිසමේ කිසිවෙකුත් තැපැල් ඡන්දය කල් දමන බවට ප්‍රකාශ කොට නොමැති බව ද ඔහු අවධාරණය කළා.

    ආශ්‍රීත පුවත්:  මැතිවරණය පැවැත්වීම - නොපැවැත්වීම තීරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මතයි
    Nimal punchihewa Postal voting
    පෙර පුව​තසුමනරතන හිමියන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුතු අදින් ආරම්භ වෙයි

    සබැ​ඳි පුවත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

    බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    2026-02-02

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    2026-02-02

    බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-02
    ක්‍රීඩා පුවත්

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group