Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තායි රාජා සම්බන්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍යයි

    තායි රාජා සම්බන්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍යයි

    - දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා
    2023-07-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරටට ලබා දී තිබෙන තායි රාජා හා කණ්ඩුල හස්තියා නැවල ලබා ගැනීමට තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා තානාපති පෝජ් හර්න්පෝල් මහතා පවසනවා.

    තායි රාජා හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

    තායි රාජා සුදුහුම්පොළ රජමහා විහාරස්ථාන භූමියේ බැද සිටින අතර ඇතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව මෙහිදී අනාවරණ වුණා.

    මෙම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද එක්ව සිටියා.

    තායි රාජා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බවයි ප්‍රදීප් නිලංග මහතා සඳහන් කළේ.

    තායිලන්ත රජය විසින් මෙරටට පරිත්‍යාග කළ මෙම ඇතුන් දෙදෙනා නැවත තායිලන්ත රජයට ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග මහතා කියා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/07/PRADEEP-NILANGA-EDIT.mp3
    පෙර පුව​තරත්තරන් මිලේ ඉහළ යෑමක්
    ඊළඟ පුව​ත නයිජීරියානු ජාතිකයෙකුට මරණීය දණ්ඩනය

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group