තායිවානයේ නැඟෙනහිර තායිවානයේ මුහුදුබඩ ආශ්රිත පළාතක ඊයේ රිච්ටර් මාපකයේ 5.8ක අගයකින් යුතු භූ කම්පනයක් සිදුවී ඇත.
එම භූ කම්පනයෙන් තායිපේ අගනුවර ගොඩනැඟිලි ද සුළු දෙදරීමකට ලක්වූ බව වැඩිදුරටත් වාර්තා වේ.
භූ කම්පනයෙන් සිදුවූ පුද්ගල හානි හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු වාර්තා නොවූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.