චීනයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් තායිවානය තවදුරටත් චෝදනා කරනවා.
ඒ අනුව තායිවානය පවසන්නේ චීන හමුදාව අඛණ්ඩව සිය ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝනය කරන බවයි.
තායිවානය පවසන පරිදි එරට වේලාවෙන් ඉකුත් සෙනසුරාදා උදෑසන 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ චීන හමුදා ගුවන් යානා 16 ක් සහ නාවික යාත්රා 8 ක් රට වටා ගමන් කර තිබෙනවා.