තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මීටර් හයයි දශම තුනයි හතක පෞද්ගලික හොඳම දක්ෂතාවක් දක්වමින් එහිදී ඇය ජයග්‍රහණය හිමි කර ගත්තා. තායිලන්තයේ තමාසාට් හී දී ඊයේ දිනයෙන් ආරම්භ වූ තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන 25 වැනිදා දක්වා පැවැත්වෙනවා. මෙම තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වී සිටිනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














