Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තායිලන්තයේ වායු දූෂණය ඉහළට

    තායිලන්තයේ වායු දූෂණය ඉහළට

    2023-03-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තායිලන්තය තුළ වායු දූෂණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

    එම හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතුළු විවිධ රෝගාබාධ ඇතිවීමෙන් ඉකුත් සතියේදී පමණක් පුද්ගලයින් ලක්ෂ 02 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එමෙන්ම මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ පුද්ගලයින් මිලියන 1 යි දශම ක් පමණ වවිධ රෝගාබාධ සඳහා ගොදුරු වී තිබෙන්වා.

    මිලියන 11ක පමණ ජනගහනයක් සිටින එමෙන්ම ලොව ප්‍රමුඛ සංචාරක පුරවරයක් වන තායිලන්තයේ බැංකොක් අගනුවර අහස කහ සහ අළු පැහැ දුමාරයකින් වැසී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    රථවාහනවලින් පිටවන දුමාරය, කාබන් විමෝචනය හා වගා කටයුතු සඳහා භූමිය ගිනිතැබීම තායිනලන්තය තුළ සිදුව ඇති වායු දූෂණයට ප්‍රධාන හේතුව බවයි වාර්තා වන්නේ.

    බැංකොක් නුවර වෙසෙන ජනතාවට සිය නිවෙස්වලින් බැහැරට පැමිණෙන්නේ නම් අනුගමනය කිරීම සඳහා වෛද්‍යවරුන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව නිවෙස්වලින් බැහැරට පැමිණෙන විට ඉතා හොඳ තත්ත්වයෙන් යුත් මුව ආවරණයක් පළඳින ලෙසයි වෛද්‍යවරුන් ජනතාව දැනුවත් කර ඇත්තේ.

    එමෙන්ම ගර්භණී මව්වරුන් හා කුඩා දරුවන් හැකි තාක් නිවෙස් තුළට වී කාලය ගත කිරීම වැදගත් බව ද සෞඛ්‍ය අංශ පවසනවා.

    Thailand's air pollution is on the rise
    පෙර පුව​තයුරියා සහ බන්ඩි පොහොර මිල අඩු කිරීමට රජයේ අවධානය
    ඊළඟ පුව​ත හරක් කටා සහ කුඩු සලිඳු අඟහරුවාදා දිවයිනට රැගෙන එයි

    සබැ​ඳි පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group