Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රිවිධ හමුදාවට පොදු සමාව තවදුරටත්

    ත්‍රිවිධ හමුදාවට පොදු සමාව තවදුරටත්

    2024-04-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා පුද්ගලයන් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා 2024.04.20 දින සිට 2024.05.20 දින දක්වා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව ,

    1.මෙම පොදු සමා කාලය තුළ රපෝර්තු කරන අයවළුන් නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් කිරීමට කටයුතු සිදුකරන අතර, යම් අයකුගෙන් අයවිය යුතු මුදලක් ඇත්නම් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා එම මුදල් ඔහු විසින් ගෙවීමට කටයුතු කළ යුතුය.

    2. මෙම පොදු සමා කාලය 2024.04.02 දිනට පෙර සිට නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අයවළුන් සඳහා පමණක් අදාළ වේ.

    3. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙතද නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව මෙම පොදු සමා කාලය තුලදී පහත කොන්දේසීන්ට යටත්ව නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අනුමැතිය ලබාදෙනු ලැබේ:

    අ. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධ නිම නොවූ විනය කටයුතු නොපැවතිය යුතුය.

    ආ. නීති විරෝධී ක්‍රම මගින් විදේශගත වූ හෝ වංචනික ලෙස විදේශ ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලේඛන සකස් කර විදේශගත වී නොමැති අයවළුන් විය යුතුය.

    ඇ. ශ්‍රී ලංකා රජයේ අරමුදල් භාවිත  කරමින් හෝ විදේශ ප්‍රදායක ආයතන වෙතින් ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙන ලද අවස්ථාවන් මගින් විදේශ අධ්‍යයන කටයුත්තක්, රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් හෝ වෙනත් කිසියම් කාර්යයක් සඳහා විදේශගත වී නැවත මෙරටට වාර්තා නොකරන ලද නිලධාරීන් සම්බන්ධයෙන් මෙම පොදු සමා කාලය අදාළ නොවන බව ද එම අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ආශ්‍රීත පුවත්:  බංකොලොත්භාවයට මාලිමාවත් වගකිවයුතුයි-මද්දුමබණ්ඩාර
    Srilanka
    පෙර පුව​තරස්නෙ උනත් වැස්ස අදත්
    ඊළඟ පුව​ත පරිසර ගැටලු විසඳීමට පොලිසිය පෙරට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group