ත්‍රිරෝද රථ වෘත්තිය පවත්වාගෙන යාමේදී ඊට අදාළ රීතින් තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වෘත්තිය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයින් සමග ඊයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.
එහිදී වෘත්තිය ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය දියුණුව පිළිබඳ යෝජනාවලියක් ද ජනපතිට භාරදී තිබෙනවා.
උණුසුම් පුවත්
- ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි ප්‍රබල ළැව්ගින්නක්
- මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම අනිවාර්යය විෂයන් අතරට
- ර්” වී වගා ක්ෂේත්‍ර දිනය” බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී
- මෙරටට පැමිණෙන විදේශිකයින්ට ගුවන් තොටුපලේදීම රියදුරු බලපත්‍රය ලබා දීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ
- මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
- ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඔඍත් සංවිධානය භාර ගනී
- BREAKING NEWS : දෙහිවල වෙඩි තැබීමක්
- මුහුණු පොතෙන් හඳුනාගත් පාසල් සිසුවියක් රවටා ගෙදර එක්කන් ගිය තරුණයා මාට්ටු