Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තවත් භාණ්ඩ වර්ග 5 ක මිල සතොස පහත දමයි

    තවත් භාණ්ඩ වර්ග 5 ක මිල සතොස පහත දමයි

    2022-12-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5 ක මිල අද දිනයේ සිට පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.

    මෙලෙස මිල අඩු කිරීමට තීරණය කර ඇත්තේ ලොකු ලූණු, රතු පරිප්පු, දේශීය ටින් මාළු , මිරිස් සහ හාල්මැස්සන් යන භාණ්ඩ වල බවයි නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ.

    ඒ අනුව රුපියල් 5කින් ලොකු ලූණු කිලෝවක මිල පහත දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 185ක් ලෙසයි .

    රතු පරිප්පු කිලෝවක මිළ රුපියල් 7කින් පහත දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 378 ක් වශයෙන් .

    ග්‍රෑම් 425ක දේශීය ටින් මාළු මිලද රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 480 ක් වශයෙන් දැක්වෙනවා .

    මේ අතර රුපියල් 15කින් මිරිස් කිලෝවක මිල පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1 780 ක් වනවා .

    හාල්මැස්සන් කිලෝවක් රුපියල් 50කින් අඩුකිරීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 1 100 ක් .

    මේ අතර ඊයේ දිනයේදී භාණ්ඩ 10 කට නිකුත් කර තිබු ආනයන තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් වුණා.

    ආශ්‍රීත පුවත්:  සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක මිල පහළ දමයි
    lanka sathosa
    පෙර පුව​තරියදුරන්ට විශේෂ දැනුම් දීමක්
    ඊළඟ පුව​ත කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වුණු සම්මන්ත්‍රණය

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group