Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මැයි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » භාණ්ඩ වර්ග පහක මිල පහළට

    භාණ්ඩ වර්ග පහක මිල පහළට

    2023-10-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    භාණ්ඩ වර්ග පහක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ආනයනික ටින් මාළු(ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 650ක් වනවා.

    දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) රුපියල් පහකින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 545ක්.

    මෙතෙක් රුපියල් 1120ක්ව පැවැති මුං ඇට කිලෝවක් රුපියල් 20කින් පහළ දමා තිබෙනවා.

    රුපියල් 1100ක්ව පැවැති හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 1090ක්.

    මේ අතර කොත්තමල්ලි කිලෝවක් රුපියල් 10කින් පහත දැමීම හේතුවෙන් එහි නව මිල රුපියල් 540ක් දක්වා අඩු වී තිබෙනවා.

    මෙම නව මිල සංශෝධනයන් හෙට(19) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක මිල පහළ දමයි
    lanka sathosa sathosa භාණ්ඩ වර්ග පහක මිල පහළට
    පෙර පුව​තඔන්ලයින් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක්
    ඊළඟ පුව​ත සය නිවුන් දරුවන්ගෙන් එක් බිළිදෙක් මියයයි

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group