ආනයනික තවත් බිත්තර මිලියනයක් සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ති බෙනවා.
මෙම බිත්තර තොගයද ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඒවා වනවා.
අදාළ බිත්තර තොගය බේකරි නිෂ්පාදකයින්ට සහ මහා පරිමාණ හෝටල් සඳහා නිකුත් කිරීම ආරබ්ඹ කළ බවයි රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව පවසන්නේ.
ශ්‍රී ලංකාව තුළ පවතින බිත්තර හිඟයට පිළියමක් ලෙසට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය පසුගියදා හිමි වූවා.
ඒ අනුව මෙරටට ගෙන්වන වන තෙවන බිත්තර තොගය මෙය වනවා.