Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    2026-07-09

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    2026-07-09

    දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්
    • ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි
    • දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ
    • මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවට
    • අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන ලෙස කථානායකට ලිපියක්
    • කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
    • බාවි සුළි කුණාටුව තායිවානය දෙසට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තවත් පවුල් 182,000කට අස්වැසුම

    තවත් පවුල් 182,000කට අස්වැසුම

    2024-04-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව දැනට 1,854,000 අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්න අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    මේ අතර අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයි අමාත්‍යවරයා පවසයි. ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සහ ජනමාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කළ ද මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ගෙන් ප්‍රතිචාර නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

    අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 400,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඉන් 286,000ක් පමණ මේ වන විට පද්ධතියට ඇතුළත් කර ඇති අතර ඊට අදාළ සංගණන කටයුතු මැයි මස ආරම්භ කිරීමට නියමිත ය.

    අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනට පවුල් ලක්ෂ 24ක් ඇතුළත් කර ගැනීමට රජය අපේක්ෂා කරන අතර මෙවර අයවැය මගින් ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205කි.

    ආශ්‍රීත පුවත්:  නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කළ සාර්ථක ගොවි මහතුන් දෙදෙනෙක් ජනපති හමුවෙයි
    Sri Lanka
    පෙර පුව​තසජිත්-අනුර විවාදය ගැන මාලිමාවෙන් නිල නිවේදනයක්
    ඊළඟ පුව​ත රජයේ ප්‍රකාශය අලෙවි කවුළුව අප්‍රේල් 15 වසා ඇත

    සබැ​ඳි පුවත්

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ

    මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්

    විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

    අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කරන ලෙස කථානායකට ලිපියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

    2026-07-09

    ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි

    2026-07-09

    දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං ඇති වේ

    2026-07-09

    මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group