Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    2026-02-02

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    2026-02-02

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    2026-02-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි
    • කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට
    • අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
    • අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
    • නීතිඥවරයෙකුගේ රථයකට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට
    • ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
    • වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තවත් ඖෂධ වංචාවක සුල මුල හෙළිවෙයි

    තවත් ඖෂධ වංචාවක සුල මුල හෙළිවෙයි

    2024-10-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා ඊයේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කලා.

    ඒ අනුව, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් කොමිසමට නියෝග කළේ, පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙසයි.

    ප්‍රශ්නගත හියුමන් එන්නත් මිලදී ගැනීමේදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායක මහතාගේ පාලන සමයේ සිදුවූ තවත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කලා

    එම කොට්ඨාසය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මීණී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ, ”ලැක්ටියුලෝස්” නම් ඖෂධය මිලදී ගැනීමේදී මෙම වංචාව සිදුව ඇති බවයි.

    කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය මෙම පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට නියෝග කල අතර ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් සම්බන්ධයෙන් වූ නඩුව අද යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

    එහිදී මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඖෂධය සැපයූ සැපයුම්කරු වෙනුවෙන් නීතීඥවරුන් ඉදිරිපත් කළ ඇප අයැදුමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සිය විරෝධය පළ කළාය.

    කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඔක්තෝබර් 22 දක්වා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කලේ.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රිලනිපය සිලින්ඩරෙන් මහ ඡන්දෙට
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි
    ඊළඟ පුව​ත අයහපත් කාලගුණයෙන් බංග්ලාදේශයට බලපෑම්

    සබැ​ඳි පුවත්

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    නීතිඥවරයෙකුගේ රථයකට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

    ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    2026-02-02

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    2026-02-02

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    2026-02-02

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    2026-02-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group